විදේශ විනිමය වංචාව පිළිබඳ ඩී.ඩී.වී. තිනකරන්ව අධිකරණයේ පෙනී සිටින්නයි නියෝග

විදේශ විනිමය වංචාව පිළිබඳ නඩුව සම්බන්‍ධයෙන් ලබන අගෝස්තු 1 වනදාට අධිකරණයේ පෙනී සිටින්නයි ඩී.ඩී.වී. තිනකරන්ට අධිකරණය විසින් නියෝග කර තිබේ. ඩී.ඩී.වී. තිනකරන්ට එරෙහිව චෙන්නයි එලුම්පූර් 2 ආර්ථික අපරාධ අංශ අධිකරණයේදී විදේශ විනිමය වංචා කිරීම සම්බන්‍ධයෙන් නඩු දෙකක් ගොනු කර තිබේ. ඉකුත් නඩුව ඊයේ දින අධිකරණය විසින් භාරගත් අතර, ලබන අගෝස්තු පළවැනිදාට නඩුව විභාග කරන බවත්, … Continue reading විදේශ විනිමය වංචාව පිළිබඳ ඩී.ඩී.වී. තිනකරන්ව අධිකරණයේ පෙනී සිටින්නයි නියෝග